Bestweb 2018
Bestweb 2018

විද්‍යාගේ නිවසට නිව්ස්ෆස්ට් ගිය මොහොත

විද්‍යාගේ නිවසට නිව්ස්ෆස්ට් ගිය මොහොත

By Hashini De Mel

02 Aug, 2017 | 6:48 pm

ඝාතනයට ලක් වූ යාපනය විද්‍යා දැරිය වාසය කළ පුන්කුඩුතිව්හී පිහිටි නිවසට නිව්ස්ෆස්ට් කණ්ඩායම අද ගමන් කර තිබේ.

ඒ, හොරුන්ගෙත් හොරු දැන්වත් පළවා හරිමු.. දූෂණයට එරෙහි ශ්‍රී ලංකාවක් දැනුවත් කිරීමේ ක්‍රියාන්විතය අතරතුරදී ය.

එහිදී විද්‍යා දැරියගේ මව සහ පියාත් දූෂණයට එරෙහිව සිය ප්‍රතිඳාව ලබා දුන්නේ ය.