Bestweb 2018
Bestweb 2018

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යළි මුදල් අමාත්‍යංශය යටතට

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යළි මුදල් අමාත්‍යංශය යටතට

By Sakila Udayakumara

18 Aug, 2017 | 11:17 am

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යළි මුදල් අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

රවි කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් අවස්ථාවේදී ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පවරනු ලැබී ය.

Scan