නවාස් ෂරීෆ් පකිස්ථාන අගමැති ධූරය දැරීමට නුසුදුස්සෙකු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

නවාස් ෂරීෆ් පකිස්ථාන අගමැති ධූරය දැරීමට නුසුදුස්සෙකු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

නවාස් ෂරීෆ් පකිස්ථාන අගමැති ධූරය දැරීමට නුසුදුස්සෙකු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

කර්තෘ Sakila Udayakumara

28 Jul, 2017 | 1:14 pm

නවාස් ෂරීෆ් පකිස්ථාන අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නුසුදුස්සෙකු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ, ඔහුට එරෙහි දූෂණ චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

පවුලේ සාමාජිකයින් අයථා ලෙස මුදල් ඉපැයූ බවට පැනමා පත්‍රිකා හරහා හෙළිවීම හේතුවෙන් අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එරෙහිව නඩු පැවරිණි.