හිටපු ඇමති ඒ.ආර්. මන්සූර් අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඇමති ඒ.ආර්. මන්සූර් අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඇමති ඒ.ආර්. මන්සූර් අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

25 Jul, 2017 | 10:07 pm

කීර්තිමත් දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ඒ.ආර්. මන්සූර් මහතා අද අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ, මහතා අභාවප්‍රාප්ත වූයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මියයන විට ඒ මහතා 84 වියෙහි පසුවිය.

1977 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්සූර් මහතා විවිධ අමාත්‍ය ධුරවල කටයුතු කළ අයෙකි.

මන්සූර් මහතා නීතීඥයෙකු ලෙස වසර 50කට අධික කාලයක් සේවය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]