රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇමති සාගල රත්නායක පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇමති සාගල රත්නායක පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇමති සාගල රත්නායක පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

කර්තෘ Hashini De Mel

25 Jul, 2017 | 4:41 pm

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජලයත් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී යම් අඩුපාඩු සිදුවී ඇති බව තමාට නිරීක්ෂණය වූවේ යැයි නීතිය හා සමාය පිළිබඳ අමාත්‍ය සාගර රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව ය.

අද දින සිට දින 14 ක් තුළ එම වාර්තාව ලබාදීමට නියමිතව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]