කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යන්ත්‍ර‍ ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යන්ත්‍ර‍ ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යන්ත්‍ර‍ ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

කර්තෘ Hashini De Mel

19 Jul, 2017 | 10:38 am

දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි යන්ත්‍රානූසාරයෙන් කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යන්ත්‍ර‍ ආනයනයට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, එම වැඩපිළිවෙල යටතේ දිනකට කසළ මෙට්ට්‍රික් ටොන් 50 ක් කොම්පොස්ට් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇති බව ය.

මේ අතර කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා ස්ථාපිත කළ මෙහෙයුම් මැදිරියට දිනකට කසළ අවිධිමත් බැහැර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 50 ත් 60 ත් අතර ලැබෙන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]