ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

08 Jul, 2017 | 11:00 am

ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න මහතා ඊයේ රාත්‍රීයේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට සත්හඬ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ධුරය දැරූ ඒ මහතා ජාතික පුවත්පත් කිහිපයක කර්තෘ ධූරය දරා තිබේ.

ප්‍රභාත් මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.

දේහය හිඹුටාන මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි ඒ, මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]