මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට රජයට

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට රජයට

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට රජයට

කර්තෘ Sagarika Chathumali

17 Jul, 2017 | 7:57 am

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අද රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

අමාත්‍යංශය පැවසුවේ, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම අද පෙරවරු 10.00 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ලබන මස පළමු වන දා සිට එම රෝහල නිදහස් රෝහලක් වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ය.