නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනී

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනී

By Sagarika Chathumali

17 Jul, 2017 | 2:20 pm

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අද පෙරවරුවේ රජයට පවරා ගැනිණ.

 

ඒ,  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ය.

ජනාධිපතිවරයා ඉදිරියේදී ඊට අදාළ ගිවිසුමට අත්සන් කෙරිණ.

ලබන මස පළමු වනදා සිට එම රෝහල නිදහස් රෝහලක් වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ය.