ප්‍රභල ඔස්ට්‍රේලියාවට එරෙහිව චමරි අතපත්තුගෙන් වාර්තා ගත ලකුණු 178 ක්

ප්‍රභල ඔස්ට්‍රේලියාවට එරෙහිව චමරි අතපත්තුගෙන් වාර්තා ගත ලකුණු 178 ක්

ප්‍රභල ඔස්ට්‍රේලියාවට එරෙහිව චමරි අතපත්තුගෙන් වාර්තා ගත ලකුණු 178 ක්

කර්තෘ Nadeeshan Meedin

29 Jun, 2017 | 6:56 pm

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී චමරි අතපත්තු විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 178 ක් ලබා ගැනීමට සමත්වුවාය.

චමරි අතපත්තු එක්දින ජාත්‍යන්තර තරගවලදී වාර්තා කල 3 වැනි ශතකය මෙයයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 257 ක්.

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 කින් පරාජය වීම හේතුවෙන් මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි සහගත වනු ඇත.