උමා ඔයට විදේශීය විශේෂඥ සහය: ජනතා විරෝධතා සාධාරණයි – ජනපති කියයි

උමා ඔයට විදේශීය විශේෂඥ සහය: ජනතා විරෝධතා සාධාරණයි – ජනපති කියයි

කර්තෘ Sakila Udayakumara

29 Jun, 2017 | 7:46 pm

උමා ඔය ව්‍යාපෘතියේ ගැටලු විසඳීම සඳහා විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නුවරඑළියේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ ය.

නුවරඑළිය, හයිලන්ඩ් විද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම මෙන් ම සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු විය.