ශ්‍රී ලංකා ක්‍රිකට් සිම්බාබ්වේ තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ධුරය නික් පොතාස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් සිම්බාබ්වේ තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ධුරය නික් පොතාස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් සිම්බාබ්වේ තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ධුරය නික් පොතාස්ට

කර්තෘ Chathuranga Rajapaksha

27 Jun, 2017 | 7:50 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පන්දු යැවීමේ අංශය භාර පුහුණුකරු වූ නික් පොතාස් මහතා පත් කර තිබේ.

ඒ, ඉදිරියේදී ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ක්‍රිකට් තරගාවලිය සදහායි.

නික් පොතාස් මහතා එක්දින ජාත්‍යන්තර තරග 3කදී දකුණු අප්‍රිකාව නියෝජනය කර තිබේ.

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග 3ක් සහ එක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිතය.

පළමු එක්දින තරගය ලබන 30 වෙනිදා ගාල්ලේදී ආරම්භ වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]