නව හෙද නිලධාරීන් 1200ක් දිවයින පුරා රෝහල්වලට

නව හෙද නිලධාරීන් 1200ක් දිවයින පුරා රෝහල්වලට

නව හෙද නිලධාරීන් 1200ක් දිවයින පුරා රෝහල්වලට

කර්තෘ Hashini De Mel

15 Jun, 2017 | 11:38 am

නව හෙද නිලධාරීන් 1200ක් දිවයින පුරා රෝහල් වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඩිප්ලෝමාධාරී එම හෙද නිලධාරීන් අවශ්‍යතා අනුව රෝහල් සඳහා අනුයුක්ත කරන බව ය.

පැතිර යන ඩෙංගු රෝගයට ප්‍රතිකාර සඳහා වැඩි වශයෙන් එම නිලධාරීන් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළ සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]