සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් ඉරිදා පෙරවරුවේ උපකාරක පන්ති පැවැත්වීම වැළැක්වීමට පියවර

සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් ඉරිදා පෙරවරුවේ උපකාරක පන්ති පැවැත්වීම වැළැක්වීමට පියවර

සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් ඉරිදා පෙරවරුවේ උපකාරක පන්ති පැවැත්වීම වැළැක්වීමට පියවර

කර්තෘ Sakila Udayakumara

26 May, 2017 | 9:53 am

සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් පසු ඉරිදා පෙරවරුවේ උපකාරක පන්ති පැවැත්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙළගෙදර මහතා සඳහන් කළේ, දහම් පාසල් සඳහා ළමුන් සහභාගී කරවීම මෙහි ප්‍රධාන අරමුණ බව ය.

දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]