අවසානයේ ජයග්‍රහණය කරන්නේ සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වයයි – ජනපති (VIDEO)

අවසානයේ ජයග්‍රහණය කරන්නේ සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වයයි – ජනපති (VIDEO)

කර්තෘ Sakila Udayakumara

26 May, 2017 | 7:26 am

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවිය.

මෙම හමුවට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තිකයින්, ව්‍යාපාරික ප්‍රජාව, විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]