English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
15 May, 2017 | 9:48 pm
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ පැවසීය.
[quote]සමහර අය හිතනවා මේ ආණ්ඩුව හෙට අනිද්දා වෙනස් කරන්න පුළුවන් කියලා හිටන්. මැයි දිනයට ගෝල් ෆොස් එකට ආපු ඔළු ගෙඩි සංඛ්‍යාවෙන් සමහර අය හිතුවා නෑ මේ පහුවදාට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා හිටන්..මම පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මගේ රැස්විම් වලට වඩා අතිවිශාල ජනකායක් හිටියේ කාගේ රැස්වීම් වලටද කියලා තමුන්නාන්සේලා දන්නවා.මේ රටේ ජන සංයුතිය ආගමික පසුබිම සංස්කෘතික තත්ත්වයන් ජනවාර්ගිය ප්‍රශ්න සමාජ සකස් වෙලා තියෙන ආකාරය මේ සියල්ල අනුව තමයි මැකිවරණයන් වෙලාවට ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන්නේ.ඒක නිසා පිට්ටනියකට සෙනග ගෙනල්ලා හිටන් ඔළු ගෙඩි සංඛයාව මෙච්චරයි කියලා ඔළු ගෙඩි දැකලා හෙට අණ්ඩුවක් හදන්න පුළුන් කියලා කව්රු හරි හිතනවානම් ඒක ලොකු විහිලුවක්.මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ අපි රජයක් විදිහට ඒ විවේචන අභියෝග කොතෙක් ආවත් ශක්තිමත්ව ඉදිරියට වැඩ කටයුතු කරගෙන යනවා.සමහර අය කියනවා බොහොම ලොකු සංවර්ධනයක් තිබුනා කියලා.ඒ සංවර්ධන අස්සේ තිබුනු ණය බර තමයි අද මේ රටට ලොකුම ප්රශ්නය වෙලා තියෙන්නේ.ඒ ණය භර ගෙවා ගන්න බැරි නිසා තමයි ජනාධිපතිධුරයේ තව අවුරුදු දෙකක් ඉන්න හිටපු අය අවුරුදු දෙකකට කලින් ජනාධිපති ඡන්දයකට ගියේ.තවමත් උත්තරයක් දීලා අවුරුදු දෙකක් බලේ ඉන්න සිටි කෙනෙක් ඇයි ඡන්දෙකට ගියේ කියලා හිටන්.ඡන්දෙකට ගියේ බැරි හින්දා.දැන් මේ අපි විදේශ ණය බරින් මේ රට ගොඩ අරගෙන මේ රටේ ආර්ථික සංවර්ධන ඇති කරගෙන මේ රට ඉදිරියට ගෙන යෑම පිළිබදව පුළුපල් ජාතික වැඩ පිලිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ. ඉන්දීය අගමැති එනකොට කළු කොඩි දාන්න ගියපු අය රෑ එකොලහට ගිහිල්ලා ඉන්දීය අගමැතිතුමා හමු වුනා.හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට කිව්වා මෙහෙම හම්බ වෙන්න කිව්වා කළු කොඩි කට්ටිය මොකද කියන්නේ කියලා හිටන් මම කිව්වා හම්බ වෙන්න දෙන්න කියලා හිටන්. රෑ එකොලහට තමයි ගිහින් හම්බ වුණේ[/quote]
07 May, 2019 | 01:15 PM
30 Nov, 2018 | 09:25 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS