එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සමුළුව අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සමුළුව අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සමුළුව අද ඇරඹේ

කර්තෘ Sakila Udayakumara

12 May, 2017 | 6:46 am

එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සමුළුව අද ආරම්භ වේ.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙනි.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, සමුළුව අද සහ හෙට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන බව ය.