ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය ඉතා අවදානම් තත්ත්වයක තියෙන්නේ – ලෝක බැංකුවේ උප සභාපති කියයි (VIDEO)

ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය ඉතා අවදානම් තත්ත්වයක තියෙන්නේ – ලෝක බැංකුවේ උප සභාපති කියයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

06 May, 2017 | 8:04 pm

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බව ලෝක බැංකුවේ උප සභාපති ඩෑන් විල්සර් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතරවාරයේ නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]