හම්බන්තොටදී මවක් සහ දියණියක් ඝාතනයට

හම්බන්තොටදී මවක් සහ දියණියක් ඝාතනයට

හම්බන්තොටදී මවක් සහ දියණියක් ඝාතනයට

කර්තෘ Hashini De Mel

02 May, 2017 | 3:54 pm

හම්බන්තොට, හුංගම ගුරුපොත ප්‍රදේශයේදී මවක සහ දියණියක් ඝාතනයට ලක් ව තිබේ.

පොලීසිය පැවසුවේ, අද දහවල් ඔවුන්ගේ මළ සිරුරු නිවස තුළ තිබී සොයා ගත් බව ය.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ, වයස 72 හැවිරිදි මව සහ වයස 32 හැවිරිදි දියණියයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසියේ මෙහෙය වීමෙන් වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මකවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]