ඉන්දීය අගමැති ලංකාවට එන්නේ ගිවිසුමක් අත්සන් කරන්න නෙමේ – ජනපති (VIDEO)

ඉන්දීය අගමැති ලංකාවට එන්නේ ගිවිසුමක් අත්සන් කරන්න නෙමේ – ජනපති (VIDEO)

කර්තෘ Sakila Udayakumara

29 Apr, 2017 | 6:53 pm

මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උත්සවයට සමගාමීව සංවිධාන කළ වෙළෙඳ සහ අධ්‍යාපන ප්‍රදර්ශනය නැරඹූ ජනාධිපතිවරයා අනතුරුව විද්‍යාලයේ අලුතින් ඉදිකළ තෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළේ ය.

මෙහිදී සියවස් සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපය හා විශේෂ සිහිවටන තිළිණයක් ද ජනාධිපතිවරයාට පිළිගැන්විය.

ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ ජාතික සමගියට බාධා වන ආකාරයේ සිදුවීම් ඇති කරන බලවේග හඳුනාගෙන කටයුතු කරන ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]