කඹ ඇදීමේ තරගයකට සහභාගී වූ දෙදරු පියෙක් ජීවිතයෙන් සමුගනී (VIDEO)

කඹ ඇදීමේ තරගයකට සහභාගී වූ දෙදරු පියෙක් ජීවිතයෙන් සමුගනී (VIDEO)

කර්තෘ Hashini De Mel

18 Apr, 2017 | 4:35 pm

විල්ගමුව, අමුනේයාය ප්‍රජා ශාලා භූමියේ පැවති අවුරුදු උත්සවයකදී කඹ ඇදීමේ තරගයක් සඳහා සහභාගී වූ පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 49 හැවිරිදි ගාමිණී ජයවර්ධන නැමැති විල්ගමුව ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙකි.

ඔහු කඹ ඇදීම සඳහා සහභාගීව පසුව හෘදයේ හට ගත් වේදනාවක් හේතුවෙන් විල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබිණි.

ඔහු කඹ අදින අවස්ථාවේ ජංගම දුරකතනයකින් ලබා ගත් දර්ශන මෙසේය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]