English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
13 Apr, 2017 | 7:43 pm
2016 වසරේ මැයි 17 වන දා සිදුවූ නාය යාමත් සමග සිරිපුර, එළගපිටිය ඇතුළු ගම්මාන 03ක ජනතාවට නිවාස අහිමි විය.
අද වන විටත් අවතැන් කඳවුරුවල දිවි ගෙවන ජනතවට අලුත් අවුරුදු සැමරීමට ද සිදුව ඇත්තේ, කූඩාරම් තුළ ය.
උස්සාපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම අවතැන් කඳවුරේ පවුල් 25ක් පමණ අද වන විටත් දිවි ගෙවයි.
පසුගිය වසරේ මැයි මස මේ ජනතාවගේ බලාපොරොත්තු මෙන්ම ඥාතීන් හිත මිත්රයින් ද පස් කන්දට යට වූයේ මහා දුකක් හදවතට ළං කරමිනි.
කෙසේ වෙතත් නව අවුරුදු සැමරීමට දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව සැරසෙද්දී, මේ ජනතාවට ඉතිරිව ඇත්තේ දුකක් පමණි.
දුවා දරුවන් සමග මේ කූඩාරම් තුළ සිටින ජනතාව තම ආහාර අවශ්‍යතා පිරිමහ ගන්නේ ද ඉතා අපහසුවෙනි.
01 Sep, 2018 | 05:33 PM
27 May, 2016 | 09:29 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS