නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සඳහා කඩිනමින් කමිටුවක්

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සඳහා කඩිනමින් කමිටුවක්

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සඳහා කඩිනමින් කමිටුවක්

කර්තෘ Hashini De Mel

09 Apr, 2017 | 7:00 am

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු සඳහා කඩිනමින් කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

එහි ලේකම් අනුර ජයවික්‍රම මහතා සඳහන් කළේ, එම කමිටුව මගින් සියලු පාර්ශව සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව ය.

රෝහල සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල යෙදවීම ඇතුලු සියලු ක්‍රියාමාර්ග ඒ යටතේ ගැනීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.

ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසු එම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]