English
தமிழ்
කර්තෘ Hashini De Mel
09 Apr, 2017 | 7:40 am
ඉන්දියාව සතුව පැවති ත්‍රිකුණාමලය ගබඩා සංකීර්ණයේ තෙල් ටැංකි 10 ක් මෙරටට ලබාදීමට එකඟ වී ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසා තිබේ.
විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ, තෙල් ගබඩා සංකීර්ණය දෙරටේ මැදිහත් වීමෙන් සංවර්ධනය කිරීමට ද එකඟ වූ බව ය.
මේ හරහා රට තුළ කිසිඳු ආකාරයක ඛනිජ තෙල් හිඟයක් ඇති නොවන බව ද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා එහිදී ප්‍රකාශ කළ සිටියේ ය.
31 Oct, 2018 | 08:36 PM
10 Jul, 2018 | 07:08 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS