ගයන්තිකා අබේරත්න මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

ගයන්තිකා අබේරත්න මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

කර්තෘ Chathuranga Rajapaksha

09 Apr, 2017 | 3:32 pm

මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ගයන්තිකා අබේරත්න සමත් විය.

ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පවැත්වෙන මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී ය.

එහිදී ඇය මිනිත්තු 2යි තත්පර 2 දශම 55ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වූවාය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]