අධික හිරු රශ්මියත් සමග අක්ෂි අබාධ ඇතිවීමේ අවධානමක්

අධික හිරු රශ්මියත් සමග අක්ෂි අබාධ ඇතිවීමේ අවධානමක්

අධික හිරු රශ්මියත් සමග අක්ෂි අබාධ ඇතිවීමේ අවධානමක්

කර්තෘ Hashini De Mel

09 Apr, 2017 | 7:20 am

පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය දිල්රුක්ෂි ආරියසිංහ මහත්මිය සඳහන් කළේ, හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසට ජනතාවට උපදෙස් ලබා දෙන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]