රන් මාල සොරා ගැනීමට දැරූ අසාර්ථක උත්සහයන් 2ක් (VIDEO)

රන් මාල සොරා ගැනීමට දැරූ අසාර්ථක උත්සහයන් 2ක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

06 Apr, 2017 | 9:31 pm

රන් මාල සොරා ගැනීමට දැරූ උත්සහයන් 2ක් අසාර්ථක වීමේ අවස්ථා 2ක් වාර්තා වෙයි.

අම්බලන්ගොඩ බටපොළ ඔබෙයි තුඩුව ප්‍රද්ශයේ නිවසකදී එක් සිද්ධියක් වාරතා වූ අතර අනෙක් සිද්ධිය වාර්තා වුණේ, කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙනි.

නිවසට පැන රන් මාලය පැහැර ගත් පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගස්බැඳ තිබිණි.

විහාරමහා දේවි උද්‍යානයේ සිටි කාන්තාවකගේ රන් මාලය සොරාගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පොලීසියේ සේවය කරන අයෙකු බව හෙළිවී තිබේ.

සැකකරුවන් දෙදෙනාම මේ වන විට සිටින්නේ, පොලිස් අත්අඩංගුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]