උත්සව සමයේ ආපන ශාලා පරීක්ෂා කිරීම ඇරඹෙයි

උත්සව සමයේ ආපන ශාලා පරීක්ෂා කිරීම ඇරඹෙයි

උත්සව සමයේ ආපන ශාලා පරීක්ෂා කිරීම ඇරඹෙයි

කර්තෘ Hashini De Mel

02 Apr, 2017 | 5:08 pm

උත්සව සමයේ ආපන ශාලා පරීක්ෂා කිරීම් කටයුතු සඳහා ආරක්ෂක අංශවල සහය ලබා ගැනීමට පියවර ගන්නා බව සෞඛය අංශ පවසා තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ, වැටලීම් සඳහා දිවයින පුරා 2000කට අධික නිලධාරීන් පිරිසක් මේ වන විටත් යොදවා ඇති බව ය.

ප්‍රමිතියෙන් තොර ආපන ශාලා සම්බන්ධයෙන් දැඩි නිතීමය පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]