උපවාසයේ නිරතව සිටි විමල් වීරවංශ බන්ධනාගාර රෝහලට

උපවාසයේ නිරතව සිටි විමල් වීරවංශ බන්ධනාගාර රෝහලට

උපවාසයේ නිරතව සිටි විමල් වීරවංශ බන්ධනාගාර රෝහලට

කර්තෘ Chathuranga Rajapaksha

26 Mar, 2017 | 9:40 am

රක්ෂිත බන්ධනාගාරය තුළ උපවාසයක නිරත වූ විමල් වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ, බන්ධනාගාර වෛද්‍යවරයා පැමිණි විරවංශ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු රෝහල් ගතකළ බව ය.

විමල් විරවංශ මහතා පසුගිය 22 වෙනිදා සිට ඔහු රඳවා සිටින මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුව තුළ උපවාසයක නිරත විය.

ඒ, තමන්ට එරෙහිව එල්ල වන දැඩි දේශපාලන පලිගැනීම්වලට විරෝධය පල කරමින් ය.