තොරතුරු දැන ගැනීමේ පනතට අනුව තොරතුරු ලබා දිය යුතු වුවත් එය සිදු නොවන්නේ නම් කළ යුත්තේ කුමක් ද? (VIDEO)

තොරතුරු දැන ගැනීමේ පනතට අනුව තොරතුරු ලබා දිය යුතු වුවත් එය සිදු නොවන්නේ නම් කළ යුත්තේ කුමක් ද? (VIDEO)

කර්තෘ Sakila Udayakumara

23 Mar, 2017 | 8:58 pm

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ වැටුප් සම්බන්ධයෙන් අප කළ විමසීමට ප්‍රමාණවත් පිළිතුරක් නොලැබුණේ ය.

ඒ, පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදී අදහස් පළ විය.

අප කළ විමසීමට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය දන්වා තිබුණේ, වැටුප් හා දීමනා පිළිබඳ තොරතුරු පුද්ගලික හා රහසිගත වන බැවින් එම තොරතුරු මාධ්‍යයට නිකුක් කළ නොහැකි බව ය.

කෙසේ වෙතත් අප මේ පිළිබඳව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද ප්‍රශ්න කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]