මෙරට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රසාදය

මෙරට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රසාදය

මෙරට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රසාදය

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2017 | 10:26 pm

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ ධනාත්මක පරිවර්ථන කිහිපයක් දැකිය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමාරු පවසයි.
මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිය අමතමිනි.

“අපි වාර්තා වෙනාව මානව හිමිකම් සහ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ධානාත්මක පරිවර්ථන කිහිපයක්, අන්තර්වාර යුක්තිය පසදලීම පිහිටුවීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් තිබුණත් සියලු වාර්ගික සහ ආගමික කණ්ඩායම්වල අදහස්වලින් සමන්විත වූ උපදේශන කාර්ය සාධන බලකාව විසින් සකස් කළ වාර්තාව මම අගය කරනවා. දැන් අවශ්‍යවෙන්නේ අංග සම්පූර්ණ ක්‍රමඋපායක් සඳහා එකඟ වීමයි 30 /1 යෝජනාවලියේ හඳුනාගත් අන්තර්වාර යුක්තිය පසදලීම පිහිටුවීමේ ක්‍රියාවලියේ කුළුණු ඉටුකර ගැනීම සඳහා නිෂ්චිත කාල රාමුවක් සහ අවස්ථාවන් මෙම ‍අංග සම්පුර්ණ ක්‍රියාවලියේ ඇතුළත් විය යුතුයි”

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]