Update : බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල පිහි ඇනුම ත්‍රස්ත ක්‍රියාවක්..?

Update : බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල පිහි ඇනුම ත්‍රස්ත ක්‍රියාවක්..?

Update : බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල පිහි ඇනුම ත්‍රස්ත ක්‍රියාවක්..?

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2017 | 8:55 pm

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීරණය අසලදී තියුණු ආයුධයකින් ඇන පොලිස් නිලධාරියෙකු ඝාතනය කර තිබේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට පොලීසිය සැක පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුව පොලීසිය අදාළ ප්‍රහාරකයාට වෙඩි තබා තිබේ.

මේ අතර සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, මෝටර් රථයකින් පැමිණි අදාළ ප්‍රහාරකයා ඉන් බැස වේගයෙන් පාර්ලිමේන්තුව දෙසට දිව ගොස් ඇති බවයි.


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීරණය අසල වෙඩි තැබීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, විශාල පිපිරීම් හඬ ඇසෙන බවට දේශපාලනඥයින් මෙන්ම ජනමාධ්‍යවේදීන් ද ට්විටර් ඔස්සේ වාර්තා කර ඇති බවයි.

පාර්ලිමේන්තුව තුළ රැඳී සිටින සේවකයින්ට ඉන් පිටතට නොඑන ලෙස උපදෙස් දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]