ගූගල් ලූන් ව්‍යාපෘතිය ගැන විමර්ශනයක් කරනවා – විගණකාධිපති

ගූගල් ලූන් ව්‍යාපෘතිය ගැන විමර්ශනයක් කරනවා – විගණකාධිපති

කර්තෘ Chathuranga Rajapaksha

14 Mar, 2017 | 8:09 pm

ගූගල් ලූන් ව්‍යාපෘතිය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.

අද නිව්ස්ෆස්ට් නිවුස් ලයින් විශේෂාංශය සමග එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

News 1st ප්‍රශ්නය :-

විගණකාධිපතිතුමා අයි.සී.ටී.ඒ. ආයතනය සුවිශේෂි කාර්යභාරයකට මැදිහත් උනා ගුගල් ලුන් ව්‍යාපෘතිය ඒ ව්‍යාපෘතියට දක්වන දායකත්වය එක යමිකිසි විගණනයකට ලක්වෙනවද එහි කාර්යභාරය?

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ පිළිතුර

[quote]එවා ඔක්කොම ඒ ආයතනයේ කැපිටිලේසිජන්වලින් යන වැඩ කොටසක්. මේවා ඉදිරියේදි සළකා බලනවා. මේවට කොහොමද වියදමි කළේ, ප්‍රජේටි සාර්ථක ප්‍රජේටිද? කියන කාරණය පිළිබඳව සොයා බලන්න සිද්ධ වෙනවා. මොකද? අයි.සී.ටී.ඒ. එකේ කමිෂේට් එක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් වැදගත් දෙයක් මොකද රට අනිවාර්යෙන්ම ඒ පිෂේන්සි එක් කාර්යක්ෂමතාවය වර්ධනය කරන්නට නමි. අපිට තාක්ෂණය රාජය ආයතන ඇතුලට අරගන්න ඕනි රට ඇතුළට අරගන්න ඕනි හැබැයි. එහෙම ගැනිම, ගැනිම තුළින් තියෙන තැනින් පහළට වැටිලා හරියන්න නැහැ. එක අපේ මුදල් නාස්ති නොවන ආකාරයට ලොන්ටමි ප්‍රජේට් එක් හැටියට දිගුකාලිනව මේක සාර්ථක ව්‍යාපාරයක් විදයට මේ වැඩේ කෙරෙන්න ඕනි. ඒ නිසා ඒ ප්‍රජේටි වල තියෙන ඒබිෂේන්ෂි එක් අපි ඉදිරියේදි සළකා බලනවා සොයා බලනවා. [/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]