තැන නොතැන නොබලා පෙම්සුව විඳීමට පෙර මදක් සිතන්න….(VIDEO)

තැන නොතැන නොබලා පෙම්සුව විඳීමට පෙර මදක් සිතන්න….(VIDEO)

කර්තෘ Sakila Udayakumara

10 Mar, 2017 | 8:27 pm

අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයත් කන්දේගොඩ දුම්රිය ස්ථානයත් අතර පිහිටි පාළු පෙදෙසකදී පෙම්සුව විඳින නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් පිරිසකගේ දර්ශන පෙළක් අද නිව්ස්‍ෆස්ට් කැමරා කාචයේ සටහන් විය.

මීටර 500ක් පමණ වන මෙම අනාරක්ෂිත ප්‍රදේශය දවසේ වැඩි වේලාවක් නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් පෙම්සුව විඳින ස්ථානයක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම ස්ථානයට පැමිණෙන බො‍හෝ තරුණ තරුණියන් ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති සඳහා සහභාගී වීමට පැමිණෙන්නන් බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

සමාජ විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි ස්ථානයක ඒ අයුරින් හැසිරීම ඔවුන්ගේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]