කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිලියක පුද්ගලයෙක් ගෙල වැලලාගෙන

කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිලියක පුද්ගලයෙක් ගෙල වැලලාගෙන

කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිලියක පුද්ගලයෙක් ගෙල වැලලාගෙන

කර්තෘ Chathuranga Rajapaksha

09 Mar, 2017 | 9:14 pm

කොටුව දුම්රිය ස්ථානය තුළ ඇති වැසිකිලියක පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්රුවේ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත මළ සිරුර සොයාගත් බව ය.

මියගොස් ඇති පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය සඳහන් කළේය.

කොටුව පොලීසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]