– මාර්ග අනතුරු වළකමු – රියැදුරන් දැනුවත් කිරීමේ 5 වැනි අදියර නුවරඑළියේදී

– මාර්ග අනතුරු වළකමු – රියැදුරන් දැනුවත් කිරීමේ 5 වැනි අදියර නුවරඑළියේදී

– මාර්ග අනතුරු වළකමු – රියැදුරන් දැනුවත් කිරීමේ 5 වැනි අදියර නුවරඑළියේදී

කර්තෘ Chathuranga Rajapaksha

05 Mar, 2017 | 9:53 pm

දිනෙන් දින වර්ධනය වන රිය අනතුරු වලින් ජනතාව හා රියැදුරන් ආරක්ෂ කර ගැනීම සඳහා සංවිධානය කෙරෙන වැඩසටහන් මාලාවේ පස්වන අදියර අද නුවරඑළියේදී පැවැත්විය.

වැඩසටහන පැවැත්වුනේ නුවරඑළිය, මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථාන භූමියේදී ය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොලීසියේ හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් එක්ව සිටියහ.

වැඩසටහන වෙනුවෙන් නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කලුගහකඳුරේ විජිතහිමියන්ගේ අනුශාසකත්වය ද හිමිවූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ රියැදුරු සංගම් හා රියැදුරු පාසල් නියෝජනය කරමින් ‍බොහෝ පිරිසක් දැනුවත් කිරිමේ වැඩසටහනට එක්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]