දැරියකට අතවර කළ යක්කලමුල්ලේ කොස්තාපල් අත්අඩංගුවට

දැරියකට අතවර කළ යක්කලමුල්ලේ කොස්තාපල් අත්අඩංගුවට

දැරියකට අතවර කළ යක්කලමුල්ලේ කොස්තාපල් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

02 Mar, 2017 | 2:11 pm

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 16ක දැරියක ඊයේ පස්වරුවේ එලෙස අතවරයට ලක් කර ඇති බව ය.

සිද්ධිිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]