Bestweb 2018
Bestweb 2018

ලෝවා මහාපායේ නටඹුන් වගේ තියෙන ආර්ථිකයක් ගැන මට නම් කිසි විටක ආඩම්බර වෙන්න බැහැ – අගමැති (VIDEO)

ලෝවා මහාපායේ නටඹුන් වගේ තියෙන ආර්ථිකයක් ගැන මට නම් කිසි විටක ආඩම්බර වෙන්න බැහැ – අගමැති (VIDEO)

By Sakila Udayakumara

11 Mar, 2017 | 8:34 pm

තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයට වසර 28ක් සපිරීම වෙනුවෙන් ‍අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්විණි.

කොළඹදී ඊයේ පස්වරුවේ පැවති මෙම උත්සවයට කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් සහභාගී වූහ.