Bestweb 2018
Bestweb 2018

“අපි නීතිඥයින්ට සල්ලි හම්බ කරන්න ක්‍රමයක් තමයි මේ ලෑස්ති කරලා තියෙන්නේ” – අගමැති

“අපි නීතිඥයින්ට සල්ලි හම්බ කරන්න ක්‍රමයක් තමයි මේ ලෑස්ති කරලා තියෙන්නේ” – අගමැති

By Chathuranga Rajapaksha

12 Mar, 2017 | 8:26 pm

කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් නිල් මහ සටනට සමගාමීව පැවති සාදයක් අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවක් පවත්වා තිබේ.

* බලයේ සිටීම තමයි මගේ ඊළඟ පියවර
* Wifi ත් එයි. බැලුනයත් එනවා. තව ගොඩක් දේවල් එනවා
* කොන්ඩම් දාලා උඩ යවන්න බෑ. දැනටමත් ඉන්න ළමයි ප්‍රමාණය වැඩියි
* අපි පරීක්ෂණ පවත්වනවා. උසාවි යනවා. අපි නීතිඥයින්ට සල්ලි හම්බ කරන්න ක්‍රමයක් තමයි මේ ලෑස්ති කරලා තියෙන්නේ. තේරුණාද?