හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට

By Sagarika Chathumali

Jan 10, 2017 | 12:40 pm

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දහවල් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අත්අඩංගුවට පත්  හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.