දියේ ගිලීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

දියේ ගිලීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

දියේ ගිලීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

කර්තෘ Hashini De Mel

28 Jan, 2017 | 8:00 am

හික්කඩුව ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් වයස 29 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මුහුදේ දියනෑමට ගිය අවස්ථාවේදී ඔහු දියේ ගිලී ඇති බව ය.

අනතුරුව ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මෙම තරුණයාගේ මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]