සිරස – ශක්ති සහන යාත්‍රාව ගමන් අරඹයි

සිරස – ශක්ති සහන යාත්‍රාව ගමන් අරඹයි

කර්තෘ Hashini De Mel

21 Jan, 2017 | 10:28 am

වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් ලැබුණු ආධාර රැගත් සිරස, ශක්ති, ටී.වි.වන්, එම්.බී.සී සහ නිව්ස්ෆස්ට් සහන යාත්‍රාව මේ වන විට ගමන් ආරම්භ කර තිබේ.

ඒ කොළඹ 02, බේබ්‍රෘක් පෙදෙස සිරස මුලස්ථාන පරිශ්‍රයෙන් ය.

ආධාර රැගත් අප කණ්ඩායම් යාපනය, මොණරාගල සහ මඩකලපුව බලා ගමන් කරන්නේ ඒ අතරතුර ප්‍රදේශවල පීඩාවට පත්ව ඇති සියලු ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර බෙදා දෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]