News 1st Ureport Eagle සම්මාන උළෙල තාවකාලිකව අත්හිටුවයි.

 News 1st Ureport Eagle සම්මාන උළෙල තාවකාලිකව අත්හිටුවයි.

 News 1st Ureport Eagle සම්මාන උළෙල තාවකාලිකව අත්හිටුවයි.

කර්තෘ Sagarika Chathumali

19 Jan, 2017 | 2:37 pm

මොනරාගල මහානාම විද්‍යාලයේදී ලබන 22 වන දා පැවැත්වීමට නියමිතව තිබූ යූ රිපෝර්ට් ඊගල් සම්මාන උළෙල තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.

සම්මාන උළෙල තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණේ, නියඟයෙන් පීඩා විඳන අපේ ම අසරණ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා අප සිරස, ශක්ති, නිව්ස්ෆස්ට් සහන යාත්‍රාව ආරම්භ කිරීම හේතුවෙනි.

යථා කාලයේදී සම්මාන උළෙල පැවැත්වීමට අප සූදානම්..

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]