මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් කාන්තාවක මරුට

මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් කාන්තාවක මරුට

කර්තෘ Hashini De Mel

18 Jan, 2017 | 6:07 pm

වැලිගම සහ කුඹල්ගම දුම්රිය ස්ථාන අතර සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිිබේ.

අනතුර සිදු වී ඇත්තේ අද පෙරවරු 11.10ට පමණ ය.

දුම්රිය මාර්ගයේ ගමන් කළ කාන්තාවක් මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, මිය ගිය කාන්තාව මෙතෙක් හඳුනා ගෙන නොමැති බව ය.

පොලීසිය පැවසුවේ, වසය අවුරුදු 40-45ත් අතර වසසේ කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බව ය.

මෘත ශරීරය මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]