පොලිස් අණ නොතකා සැරයන්වරයෙකුත් යට කළ ත්‍රීරෝද රථ රියැදුරුට වැඩ වරදී

පොලිස් අණ නොතකා සැරයන්වරයෙකුත් යට කළ ත්‍රීරෝද රථ රියැදුරුට වැඩ වරදී

පොලිස් අණ නොතකා සැරයන්වරයෙකුත් යට කළ ත්‍රීරෝද රථ රියැදුරුට වැඩ වරදී

කර්තෘ Chathuranga Rajapaksha

27 Dec, 2016 | 4:12 pm

නිට්ටඹුව, අලවල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා තිබේ.

අලවල ප්‍ර‍දේශයේදී රථ වාහන පරීක්ෂාවේ නිරත වෙමින් සිටි නිට්ටඹුව පොලිසියට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු සහ සැරයන්වරයෙකු ත්‍රීරෝද රථයක් නවතා ඇති අතර, එහීදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථය සැරයන්වරාගේ ගැටී පෙරළී ගොස් තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරා ද වතුපිටිවල රෝහලේ ප්‍ර‍තිකාර ලබමින් සිටී.

ත්‍රිරෝද රථයේ රියැදුරු මත්ද්‍ර‍ව්‍ය භාවිත කර සිට ඇති බවට පොලිසිය සැක පල කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]