තේ දළු මිල වාර්තාගත ලෙස ඉහළට

තේ දළු මිල වාර්තාගත ලෙස ඉහළට

තේ දළු මිල වාර්තාගත ලෙස ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

24 Dec, 2016 | 2:21 pm

තේ දළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට තේ දළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අලෙවි කළ හැකි බව ය.

ගුණාත්මක තේ දළු සැපයීමෙන් අඛණ්ඩව තේ මිල ඉහළ තත්ත්වය පවත්වාගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.