සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා වසා තැබෙන පාසල් මෙන්න

සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා වසා තැබෙන පාසල් මෙන්න

සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා වසා තැබෙන පාසල් මෙන්න

කර්තෘ Sakila Udayakumara

22 Dec, 2016 | 5:07 pm

2016 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයතු සඳහා පාසල් 68ක් සම්පූර්ණයෙන් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, අදාළ පාසල් ලබන වසරේ ජනවාරි මස 2 වන දා සිට ජනවාරි මස 13 වන දා දක්වා කාලය තුල සම්පූර්ණයෙන් වසා තැබෙන බව ය.

ඒ අනුව අදාළ කාලය තුළ වසා තැබෙන පාසල් පහත පරිදි වේ.

[pdf-embedder url=”http://newsfirst.lk/sinhala/wp-content/uploads/2016/12/Media-Announcement-22.12.2016-1.pdf” title=”media-announcement-22-12-2016″]

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]