EPDP සාමාජිකයින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කරයි

EPDP සාමාජිකයින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කරයි

EPDP සාමාජිකයින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කරයි

කර්තෘ Sakila Udayakumara

07 Dec, 2016 | 12:43 pm

2001 වසරේදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී දෙමළ ජාතික සන්ධානයේ (TNA) දෙදෙනෙකු ඝාතනය කර පුද්ගලයින් 20කට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) සාමාජිකයින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළේ ය.

ඉන් දෙදෙනෙකු මේ වන විට යුරෝපා රටක ජීවත් වන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]