English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
07 Dec, 2016 | 11:18 am
ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර අච්චේ පළාතේ මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද උදෑසන එම භූ කම්පනය සිදු වූ බව ය.
සිද්ධියෙන් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත් මේ වන තෙක් සුනාමි අවදානම් නිවේදනයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
02 Feb, 2019 | 07:36 AM
26 Aug, 2018 | 07:40 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS