ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර ප්‍රබල භූ කම්පනයක්: පුද්ගලයින් 26ක් මරුට

ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර ප්‍රබල භූ කම්පනයක්: පුද්ගලයින් 26ක් මරුට

ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර ප්‍රබල භූ කම්පනයක්: පුද්ගලයින් 26ක් මරුට

කර්තෘ Sakila Udayakumara

07 Dec, 2016 | 11:18 am

ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර අච්චේ පළාතේ මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද උදෑසන එම භූ කම්පනය සිදු වූ බව ය.

සිද්ධියෙන් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෙසේ වෙතත් මේ වන තෙක් සුනාමි අවදානම් නිවේදනයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.