කහඉර සුදු වෙයි

කහඉර සුදු වෙයි

කහඉර සුදු වෙයි

කර්තෘ Sagarika Chathumali

03 Dec, 2016 | 12:03 pm

පදික මාරු සඳහා යොදා ඇති කහ ඉරි සුදු  පැහැ ගැන්වීමේ වැඩපිළිවෙළ අද ආරම්භ විය.

ඒ, කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට ඇති පදික මාරුව සුදු පැහැ ගැන්වීමත් සමගයි.

මෙහි පළමු අදියර යටතේ බස්නාහිර පළාතේ සියලු පදිකමාරු සුදු පැහැ ගැන්වීම සිදු කෙරෙනු ඇති.

වසරක් ඇතුළත දිවයිනේ සියලු පදික මාරු සුදු පැහැ ගැන්වීම සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]